Windows 7 Loader Extreme Edition 100% වැඩ මම බොරු කියනවා කියලද හිතන්නේ? මේක සිරාම මචං කරලාම බලපංකො
*. ඔයාගෙත් windows active කරලා නැද්ද බලන්න මේ වගේද කියලා.
Genuine කරගමුද? කරන්නේ මෙහෙමයි.
1. ඉස්සෙල්ලාම activator 1 download කරගන්න.
*. ඔයාගෙත් windows active කරලා නැද්ද බලන්න මේ වගේද කියලා.
Genuine කරගමුද? කරන්නේ මෙහෙමයි.
1. ඉස්සෙල්ලාම activator 1 download කරගන්න.
2. දැන් ඔයාගේ virus guard 1 protection 1 off කරන්න නැත්තම් Loader 1 delete වෙනවා.
3. දැන් Loader 1 extract කරගෙන Windows 7 Loader Extreme Edition folder 1 ඇතුලේ තියන app 1 run කරන්න.
දැන් තප්පර කීපයක් ගිහින් restart 1ක් ඉල්ලයි.
4. restart උනාට පස්සේ අනිවාර්යයෙන්ම අර folder 1 activator 1යි 2 ම delete කරලා දාන්න නැත්නම් වැඩ කරන්නේ නෑ.
5. ඔයාගේ virus gurd 1 අයෙමත් on කරගන්න. දැන් බලන්න My computer right click කරලා properties වලට ගිහින්.
කොහොමද වැඩේ සුපිරි නේද?
ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.
ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.
No comments:
Post a Comment