var popunder_frequency_delay = 0;
yX Media - Monetize your website traffic with us

Wednesday, August 9, 2017

Itunes windows වලටත් පුළුවන්?


"I tunes 12" මේ software න් ඔයාගේ apple phone 1 තියෙන data windows තියන ඔයාගේ PC 1ට දාගන්න පුළුවන්.




backup කරන්න software update කරන්න app download කරන්නත් පුළුවන්.

මේක windows 7,8,8.1,10 වලට වැඩ

Download කරලාම බලන්න.



like,comment,share කරන්න අමතක කරන්න එපා.

windows 7,8,8.1,10 තියන අයට life time1 ම තියන virus gurad 1ක්




Eset Smart security 8 life time with Crack 100% වැඩ




1. මුලින්ම setup 1 install කරගන්න ඉටපස්සේ  (image 1) බලන්න Activate later කියන 1 දෙන්න.


2. task bar 1 එතකොට මේ විදිහට පෙන්නයි (image 2)



3. එක click කරාම (image 3) එනවා එකේ Advanced setup 1click කරන්න.



4. Advanced setup 1 load වුනාම (පහල image  වල) මේ පෙන්නලා තියෙන විධිහට tick අයින් කරන්න.ඉටපස්සේ ok කරන්න.



5. ''crack.iso'' එක extract කරලා (Power ISO, ultra ISO, winrar,Demon tool වලින් ISO file එක extract කරන්න පුළුවන්) folder 1 තියන activator 1 double click කරාලා  activate දුන්නම pc 1 save mode කරන්න කියලා MSG 1 එයි පහල image 2 බලන්න.



6. safe mode ආවම අයේමත් activator 1 double click කරාලා  activate දෙන්න අයෙමත් PC 1 restart වෙයි.


7. දැන් මේ image වගේ තියෙනවද කියලා බලන්න.



Like,share,comment කරන්න අමතක කරන්න එපා.

ඔයාගේ Data Useage1 බලාගෙනම Data Use කරන්න?



DU Meter කියන්නේ ඔයා internet යනකොට ඔයාගේ data upload download වෙන විදිහ බලාගන්න පුළුවන් software 1ක් මේක Windows 7, 8, 8.1, 10 වලට වැඩ





Install කරගන්නේ මෙහෙමයි.


1. මුලින්ම software 1 install කරගන්න දැන් app එක run කරන්න එපා task manager ගිහින් "DUMetersvr.exe" end process
දෙන්න.


2. දැන් C:\Program Files\DU Meter, path එකට crack file copy replace කරන්න.

මෙතනින් Download කරගන්න.

like,comment,share කරන්න අමතක කරන්න එපා

windows 7 වලට 2038 වෙනකම් licence කරපු virus gurad 1 ඔනේද?



Avast protection up to 2038 100% වැඩ


windows 7 අයට විතරයි මේක

කැමති නම් මෙතනින් setup 1 Download කරගන්න
2038 key 1 මෙතනින් Download කරගන්න


1. මුලින්ම setup 1  install කරගන්න.




2. දැන් 2 image 1 වගේ insert the license key කියන තැනට license key 1 copy කරලා දෙන්න.

3. 2 image එකේ  maintenance කියන 1 update කියන 1 ගිහින් engine 1 update කරලා ඒකේ අළුත්ම version 1 ඔයාට ගන්න පුළුවන්.

එකත් 2038 වෙනකම් valid


වැඩේ හරිගියාම  like, share, comment කරන්න අමතක කරන්න එපා.

Tuesday, July 18, 2017

Films videos dvd 1 burn කරමුද?

high quality video film burn කරන්න පුළුවන් සුපිරි software 1 ක්
Sothink DVD Movie Marker with patch



*. මෙතනින්  Setup1 Download

*. මෙතනින් patch  Download

*. burn කරන විදිහ සිංහලෙන්ම .PDF Download



කොහොමද install කරන්නේ?

1. Setup1 install කරන්න.

2. App 1 run කරන්නේ නැතිව Patch Run As Administrator දෙන්න.


3. 10 seconds ඉදලා OK කරන්න.


ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Screen Recorder 1 කින් Recorde කරන්න කැමතිද?



මේක සුපිරි Screen Recorder1 මේකෙන් ඔයාට  GAME PLAY කරන කොට VIDEO කරන්න පුළුවන් නැත්නම් PC 1න් ඔයා කරන දෙයක් කාට හරි Record කරලා පෙන්නන්න පුළුවන් නැත්නම් YOUTUBE දාන්න වගේ පුළුවන් Try කරලා බලන්න.



එහෙනම් මෙතනින් Set up එක Download කරගන්න.


මෙතනින් Crack එක Download කරගන්න.

install කරගන්නෙ මෙහෙමයි.


1. “bbflbk5” Double click කරලා install කරගන්න.



2. License  key 1 ඉල්ලලා එන msg 1 close කරන්න.




3. දැන් app 1 run කරන්නේ නැතිව Image 1 තියන විදිහට R.click කරලා Open file Location එකට යන්න.




4. ඉට පස්සේ crack folder 1 තියන “Flash Back Player” “Flash Back Recorder” කියන 2 ම copy කරලා එතනට paste කරන්න.පහල Image 1 බලන්න.




5. දැන් app 1 run කරන්න පුළුවන්.
 
ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Nokia phone එක pc 1ට connect කරලා Internet යමුද?

ඔයාත් PC එකෙන් Internet යන්න බැරිව දුක් විදිනවද?

Dongal 1 වත් නැතුව Phone 1න් එකෙන්  internet යමු.

Nokia phone තියෙන අයට තමා වාසිය.

Internet යන්න පුළුවන් phone 1 නම් තියෙන්නේ මෙහෙම කරන්න.



1. ඉස්සෙල්ලාම ඔයාගේ Nokia Phone 1න් මේක Download කරනගන්න.

2. ඉට පස්සේ  PC 1ට ඒක  Install කරගන්න.

3. දැන් ඔයාගේ phone1ක data cable 1 මඟින් සම්බන්ධ කරගෙන country 1 ට Sri Lanka කියලා දෙන්න.

4. ඉටපස්සේ Select operator කියන 1ට dialog GSM කියන 1 දෙන්න.

ඉට පස්සේ ටික වෙලාවකින් මේ වගේ load වෙලා පෙන්වයි.


දැන් image 1 පෙන්නලා තියෙන රතුපාටින් connect now කියන button 1 click කරාම,

ඔයාගේ mobile data වලින් ඔයාට Internet යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ phone 1 මොකද්ද කියලාත් පහලින් පෙන්නනවා.

ඔයාට internet එකේ ඉන්න කොට sms 1 ක් ආවත් phone ගලවන්නේ නැතිව මේ software 1න් ම reply කරන්න පුළුවන්.

ඔයාගේ photos sms මේකේ store කරන්න පුළුවන් ඔයාගේ software1 update කරන්නත් පූළුවන්.

හැබැයි ඒ ගැන නොදැනුවත්ව එහෙම කරන්න යන්න එපා.ඔයාගේ phone 1 dead වෙන්න පුළුවන්.


    දැන් ඔයාටත් PC 1න් Internet යන්න පුළුවන්.

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න. 

Internet යන්න හොඳම Browsers 3ක්



ඔයාට කැමති 1 Download කරගන්න.

1. Fire fox

Download

2. opera setup



Download

3. Chrome Standalone Setup



Download

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

PC Player වලට කැමති අයට Players 6 ක් ම එකම තැනින්






ඔයාලා වෙනුවෙන් හොඳම වගේම අළුත්ම Players 6ක් ම ගෙනාවා
Blue ray වගේම HD quality එකට videos බලන්න.
තව වැඩ කෑලි ගොඩයි කැමති නම් පහලින් Download කරගන්න.

1. KM Player NEW (BLUE RAY) බලන්නත් පුළුවන්


 Download

2. All Player



 Download

3. 5K Player



 Download

4. Rear Player



 Download

5. GOM Player



 Download

6. VLC Player



ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Windows වලට Android ගේමුද?




ඔයාගේ pc 1 ඕනම Android  App එකක් run කරන්න  game ගහන්න. Android  phones  වල තියන ඕන දෙයක් කරන්න පුළුවන් කැමති නම් දැන්ම නවතම BlueStacks app player pro පහලින් Download  කරගන්න.

Download




ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Disk රයිඩ් කරන ඔයාලට Nero 8

 
Nero වලට කැමති අය වෙනුවෙන්ම ගෙනාවා Nero 8 password 1 ත් එක්කම


Nero 8 Download කරගන්න.
password 1 Download කරගන්න.


ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.