DVD CD රයිට් කරන අයට සුපිරි ඩිවීඩී රයිටින් SOFTWARE 1ක් තමයි AVS Disc Creator Software 1ක ගොඩක් අය DVD CD රයිට් කරනවා කිව්වම දන්නේ ගොඩක්ම NERO SOFTWARE 1 ගැන ඒත් ඒ Software 1 බොහෝ වෙලාවට වෙන දෙයක් තමා අපි රයිට් කරන DVD 1 WRITING ERROS එන එක ඒවගේම සමහර වෙලාවට අපි රයිට් කරපු DVD 1 හරි CD1 හරි OPEN වෙන්නේ වත් නැතිව යනවා 100 රයිට් කරොත් 80,70 වගේ
තමා හරි යන්නේ ඒත් මේ AVS Disc Creator Software 1කට ඒවගේ ERROS අවොත් එන්නේ 1% වගේ හරිම අඩු ප්‍රතිශතයක් මම කියන
විදිහට ඔයා මේකෙන් DVD CD
රයිට් කරොත් ඒ කියපු ප්‍රතිශතය වත් එන එකක් නෑ මොකද කියනවා නම් මම මේ Software 1ක TEST කරලා බැලුවා NERO SOFTWARE 1 වඩා මට ඒක ගොඩක් වටිනවා මොකද කියනව නම් මම NERO SOFTWARE 1න් GAMES DVD CD වලට රයිට් කරා එත කොට මට ආපු ලොකුම අවුල තමා WRITING ERROS ආපු 1 ඒක නිසා මට මගේ CD DVD ගොඩක් අයින් කරලා දාන්න වුනා WRITING ERROS ආවම වෙන දේ ඔයාලට තේරෙනවානේ ඊට පස්සේ තමා මට AVS Disc Creator Software 1ක හම්බ වුනේ එකෙන් මම මගේ අනිත් DVDS WRITING ERROS නැතිව රයිට් කරගත්තා ඒවගේම මේකෙ තියන අනිත් වාසිය තමා ඔයාලාට ඔයාලාගේම
DISC LABLES හදාගන්නත් පුළුවන්. ඉතින් මම හිතුවා DVD CD රයිට් කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා DOWNLOAD කරලාම බලන්න කොහොමද Software 1 කියලා.මේ Software 1 න් WRITE කරන විදිහ මම කියන්නම් ඉස්සෙල්ලාම අපි INSTALL කරගෙන ඉමු.මේක WINDOWS7,8,8.1,10 වලට වැඩ.
3. දැන් WINRAR INSTALL කරගෙන ඉටපස්සේ AVS Disc Creator Software 1ක WINRAR වලින් RIGHT CLICK කරලා EXTRACT කර ගන්න.
4. ඊට පස්සේ AVS Disc Creator INSTALL කරගන්න.ඒක RUN කරන්න එපා.
5. ඊට පස්සේ
AVS
all products ACTIVATOR FOLDER 1ට ගිහින් Activator කියන FOLDER 1ට යන්න.
ඒකේ තියන
යතුරක් වගේ APPLICATION
1ක් (avs4you.all.products.activator.2011.(v1.1a)-FIXED-mpt) ඒක RUN AS ADMINISTRATOR කියලා
දෙන්න.
පහල තියෙන IMAGE 1 බලන්න.
ඊට පස්සේ මේ වගේ 1ක් එයි මේකෙන් මේ වම් පැත්තේ
ඉන්න සිංහයාව CLICK
කරන්න ඊට
පස්සේ IMAGE 1 වගේ OK කියලා වැටෙයි ඊට පස්සේ ඒක CLOSE කරලා දාන්න දැන් අපි INSTALL කරගෙන ඉවරයි කොහොමද WRITE කරන්නේ කියලා බලමු.
මේවගේ PREVIEW එකක් තමා Software 1කට තියෙන්නේ.මේකේ ADD FILES කියලා දකුණු පැත්තේ තියන button 1න් ඹයාලට අවශ්‍ය files ටික add කරගන්න. ඔයාගේ FILES ප්‍රමානය අනුව auto ඒක CDද DVDද කියලා Software 1ක තීරනය කරනවා පහල MB වලින් සඳහන් වෙලා තියන බාර් එකෙන් ඔයාට ඒක
දැනගන්න පුළුවන්.ඊට අමතරව ඔයාට AUDIO CD ,MP3 වගේ ඔයාට අවශ්‍ය 1ක් දෙන්නත් පුළුවන්.ඔයාට ඕනේ
කරන COPIES ගනන පහල තියන NUMBER OF COPIES වලින් හදාගන්න.
මේ
උඩ තියන IMAGE 1 තමයි මම ඔයාලට කිව්ව WRITING
ERROS නැතිව රයිට් කරගන්න විදිහ තියෙන්නේ මේකේ SETTINGS CLICK කරාම DISK LABEL කියලා 1ක් තියනවා ඔයාගේ CD 1ට DVD1ට ඒකේන් නමක් දෙන්න. මේ SPEED 4X කියලා තියෙන 1 CHANGE කරන්න එපා VERIFY DISC කියන 1ට TICK 1 දාන්න UDF හරි JOLIET හරි කැමති STURCTURE 1ක් දෙන්න. ඔයා FINALIZE DISC 1 CLICK කරොත් ඔයාගේ CD 1ට DVD1ට තව DATA දාන්න ඉඩ තිබුනත් එහෙම කරන්න බෑ
ඒත් ඒකට TICK 1 දාන්නේ නැතිව ඔයා කැමති STURCTURE 1ක් දෙන්න එතකොට ඔයාට ඉඩ තියෙනවනම්
තවත් DATA දාන්න පුළුවන්. ඉට පස්සේ OK කරන්න.ඉට පස්සේ STAR BURNIGN කියන BUTTON 1 CLICK කරන්න.
මේ Software 1කේ අනිත් OPTION 1 තමා DISK LABEL හදන්න පුළුවන් වීම. ඒකට යන්නේ උඩ තියෙන COVER EDITOR කියන BUTTON 1 CLICK කරාම DISK LABEL Software 1ක LOAD වෙයි.ඒකේ PREVIEW එකක් පහල තියෙනවා. AVS Disc Creator Software 1ක කොහොමද කියලා ඔයාලාම USE කරලා බලන්නකෝ.
එහෙනම් අයෙත් මේ වගේ තව Softwares ඉදිරියට ඔයාලට ගෙනල්ලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.
No comments:
Post a Comment