var popunder_frequency_delay = 0;
yX Media - Monetize your website traffic with us

Tuesday, July 18, 2017

Films videos dvd 1 burn කරමුද?

high quality video film burn කරන්න පුළුවන් සුපිරි software 1 ක්
Sothink DVD Movie Marker with patch



*. මෙතනින්  Setup1 Download

*. මෙතනින් patch  Download

*. burn කරන විදිහ සිංහලෙන්ම .PDF Download



කොහොමද install කරන්නේ?

1. Setup1 install කරන්න.

2. App 1 run කරන්නේ නැතිව Patch Run As Administrator දෙන්න.


3. 10 seconds ඉදලා OK කරන්න.


ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Screen Recorder 1 කින් Recorde කරන්න කැමතිද?



මේක සුපිරි Screen Recorder1 මේකෙන් ඔයාට  GAME PLAY කරන කොට VIDEO කරන්න පුළුවන් නැත්නම් PC 1න් ඔයා කරන දෙයක් කාට හරි Record කරලා පෙන්නන්න පුළුවන් නැත්නම් YOUTUBE දාන්න වගේ පුළුවන් Try කරලා බලන්න.



එහෙනම් මෙතනින් Set up එක Download කරගන්න.


මෙතනින් Crack එක Download කරගන්න.

install කරගන්නෙ මෙහෙමයි.


1. “bbflbk5” Double click කරලා install කරගන්න.



2. License  key 1 ඉල්ලලා එන msg 1 close කරන්න.




3. දැන් app 1 run කරන්නේ නැතිව Image 1 තියන විදිහට R.click කරලා Open file Location එකට යන්න.




4. ඉට පස්සේ crack folder 1 තියන “Flash Back Player” “Flash Back Recorder” කියන 2 ම copy කරලා එතනට paste කරන්න.පහල Image 1 බලන්න.




5. දැන් app 1 run කරන්න පුළුවන්.
 
ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Nokia phone එක pc 1ට connect කරලා Internet යමුද?

ඔයාත් PC එකෙන් Internet යන්න බැරිව දුක් විදිනවද?

Dongal 1 වත් නැතුව Phone 1න් එකෙන්  internet යමු.

Nokia phone තියෙන අයට තමා වාසිය.

Internet යන්න පුළුවන් phone 1 නම් තියෙන්නේ මෙහෙම කරන්න.



1. ඉස්සෙල්ලාම ඔයාගේ Nokia Phone 1න් මේක Download කරනගන්න.

2. ඉට පස්සේ  PC 1ට ඒක  Install කරගන්න.

3. දැන් ඔයාගේ phone1ක data cable 1 මඟින් සම්බන්ධ කරගෙන country 1 ට Sri Lanka කියලා දෙන්න.

4. ඉටපස්සේ Select operator කියන 1ට dialog GSM කියන 1 දෙන්න.

ඉට පස්සේ ටික වෙලාවකින් මේ වගේ load වෙලා පෙන්වයි.


දැන් image 1 පෙන්නලා තියෙන රතුපාටින් connect now කියන button 1 click කරාම,

ඔයාගේ mobile data වලින් ඔයාට Internet යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ phone 1 මොකද්ද කියලාත් පහලින් පෙන්නනවා.

ඔයාට internet එකේ ඉන්න කොට sms 1 ක් ආවත් phone ගලවන්නේ නැතිව මේ software 1න් ම reply කරන්න පුළුවන්.

ඔයාගේ photos sms මේකේ store කරන්න පුළුවන් ඔයාගේ software1 update කරන්නත් පූළුවන්.

හැබැයි ඒ ගැන නොදැනුවත්ව එහෙම කරන්න යන්න එපා.ඔයාගේ phone 1 dead වෙන්න පුළුවන්.


    දැන් ඔයාටත් PC 1න් Internet යන්න පුළුවන්.

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න. 

Internet යන්න හොඳම Browsers 3ක්



ඔයාට කැමති 1 Download කරගන්න.

1. Fire fox

Download

2. opera setup



Download

3. Chrome Standalone Setup



Download

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

PC Player වලට කැමති අයට Players 6 ක් ම එකම තැනින්






ඔයාලා වෙනුවෙන් හොඳම වගේම අළුත්ම Players 6ක් ම ගෙනාවා
Blue ray වගේම HD quality එකට videos බලන්න.
තව වැඩ කෑලි ගොඩයි කැමති නම් පහලින් Download කරගන්න.

1. KM Player NEW (BLUE RAY) බලන්නත් පුළුවන්


 Download

2. All Player



 Download

3. 5K Player



 Download

4. Rear Player



 Download

5. GOM Player



 Download

6. VLC Player



ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Windows වලට Android ගේමුද?




ඔයාගේ pc 1 ඕනම Android  App එකක් run කරන්න  game ගහන්න. Android  phones  වල තියන ඕන දෙයක් කරන්න පුළුවන් කැමති නම් දැන්ම නවතම BlueStacks app player pro පහලින් Download  කරගන්න.

Download




ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Disk රයිඩ් කරන ඔයාලට Nero 8

 
Nero වලට කැමති අය වෙනුවෙන්ම ගෙනාවා Nero 8 password 1 ත් එක්කම


Nero 8 Download කරගන්න.
password 1 Download කරගන්න.


ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න. 

pc 1 skype නැද්ද එහෙනම් මෙන්න


Skype Social software





ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

ඉගෙන ගන්න අයට වටිනම software ටිකක්

ඔයාගේ PC 1 ට Lap 1 ට

*. සිංහල Typing



*. සිංහල Font ඕන නම්.



*. සිංහල English Dictionary 




*. PDF Reader 1





මේ දේවල් නැත්නම් පහලින් Download කරගන්න.

සිංහල Tamil IME            Download 

සිංහල Font                       Download 


මධුර
Dictionary             Download 

Adobe reader 11           Download


ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

Demon tool වෙනුවට power iso Use කරමු.



Demon tool . ultra ISO වගේම තවත් පට්ට Software 1 තමා power ISO කියන්නේ.



මේකෙන් file ".ISO" format 1න් burn කරන්න. ".ISO" file extract කරන්න. "mount" කරන්න.

"image file" හදන්න. ඒවා වෙන "files" වලට "convert" කරන්න.


ඕනම file format 1 මේ විදිහට "extract" කරන්න මේ Software 1න් තව වැඩ කොටියයි.


කැමති අය 32 Bit Download කරගන්න.
                                64 Bit Download කරගන්න.


ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.

සිංදු Dj කරමු



ඔයාගේම විදිහකට සිංදු DJ  කරන්න සුපිරිම භාණ්ඩයක් ඩවුන්ලොඩ් කරලා බලන්න.



Download

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න. 

photo edit කරන්න කැමති ඔයාලා වෙනුවෙන්ම

Photoshop cs6 full version 95MB වලට බාගමු.


අළුත්ම විදිහකට photo edit කරන්න pscs6 Extended සුපිරියටම edit කරන්න පුළුවන් පහලින්. 
Download කරගන්න.

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.


UTORRENT file download කරන්න app1 මෙන්න

Utorrent file download කරලා පහසුවෙන්ම සහ වේගයෙන් ඔයාගේ downloads කරගන්න.




Utorrent app 1 මෙතනින්  Download

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න. 

youtube videos download කරන්න කැමති අයට

New YouTube videos downloader




මේ app 1න් ඔයාට YouTube videos download කරගන්න පුළුවන්. ඔයාට YouTube 1න් download කරන්න ඕන video 1 URL 1  Copy කරලා. app 1 paste URL කියලා තියන තැන paste කරලා download quality 1ට ඔයාට ඕන quality 1 දීලා. Download කියන  button 1 දෙන්න.




Download

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න. 

File Compressing Software දෙකක්ම එකට



WinRAR and 7Zip
file Compress කරන්නත් Extract කරන්නත් නියමයි.





7Zip        මෙතනින්

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.