ඔන්න
ගෙනාවා තවත් අළුත්
සුපිරිම ITEM
1 ඔයාලා
වෙනුවෙන්ම. SIZE
1න් පුංචි
තමයි ඒත්
මේකේ වැඩනම්
පුංචි නැ
මේක UNINSTALLER
SOFTWARE 1 ක්
නම REVO
UNINSTALLER, SIZE (2.5MB) ඔයා
දන්නවානේ ඹයා
INSTALL
කරන හැම
එකක්ම INSTALL
වෙන්නේ කොහේටද
කියලා.
MY COMPUTER 1 ට
ගියාම UNINSTALL OR CHANGE PROGRAM කියලා
OPTION
1 ක්
තියනවනේ අන්න
ඒකේ පේන්න
තියෙන්නේ ඒවා
තමා.
ඉතින්
ඔයාට මේකේ
තියන සමහර
දේවල් UNINSTALL
කරගන්න ඕනේ
උනත් සමහරවිට
ඒක NORMAL
විධිහටUNINSTALL කරන්න
බැ.සමහර
ඒවා MY
COMPUTER 1 පෙන්නන්නේත්
නැ. ඉතින්
ඔයාට කරදරයක්
වෙලා තියන COMPUTER 1න්
අයින් කර
ගන්නත් බැරි
ඕනම SOFTWARE
1මේකෙන්
සදහටම සුද්ද
කරලා දාන්න
පුළුවන්.
කරලා
බලමුද?
1. පහලින් DOWNLOAD කරලා SOFTWARE 1 ක INSTALL කරගන්න.
2. DOUBLE CLICK කරලා SOFTWARE 1 ක OPEN කරගන්න.
3. ඔයාගේ MY COMPUTER තියන ඔක්කොම INSTALLATIONS මෙතන පෙන්නයි උඩ තියෙන විදිහට ඔයාට UNINSTALL කරන්න ඔනේ 1 ක SELECT කරලා UNINSTALL කියලා තියෙන BUTTON 1 ඔබන්න.
4. ඒක CLICK කරාම එයි DIALOG BOX 1 "ARE YOU SURE UNINSTALL THIS SOFTWARE" කියලා ඒකේ නමත් එක්කම. ඒකට YES දෙන්න.
5. (PH 2) බලන්න මෙකේ OPTION 4 ක් තියනවා
*. INSTALL කරලා තියන SOFTWARE 1 ක සම්පුර්ණයෙන්ම ඔයාගේ HARD DRIVE 1 න් යවන්න නම් මේකේ 4 වෙනි OPTION 1 දෙන්න අනිත් එවා සාමාන්‍ය විධිහට UNINSTALL කරන ක්‍රම.
6. ඉට පස්සේ NEXT දුන්නාම SOFTWARE 1 NORMAL විධිහට UNINSTALL
වෙන්න
ගන්නවා. ඒත් සමහර ඒවා UNINSTALL කරන්න බෑ කියලා DIALOG BOX එයි.
7. ඒ වුනත් කලබල නොවි මේ විධිහට කරන්න
අනිවාර්‍යෙන්ම මේ වගේ1 ක් එයි. IMAGE 5,6 බලන්න. දැන් ඒක සම්පුර්ණයෙන් අයින් වෙලා
ඉවරයි.
* HUNTER MODE කියලා තව ක්‍රමයක් තියනවා ඒකෙන් MY COMPUTER 1 පේන්නේ නැති ඒවා ඒ ICON එක CLICK කරාම එන රේඩාර් ICON වගේ එක DRAG කරගෙන ඇවිත්
ඔයාට UNINSTALL කරන්න අවශ්‍ය FILE එක උඩඅතහැරියාම DIALOG BOX 1 එයි ඒක කලින් අපි කරා වගේ දිගටම UNINSTALL කරගෙන යන්න.
(සැ.යු. ඔයා UNINSTALL කරන කොට හරියටම ඒක WINDOWS FILE එකක් නොවන බවට තහවුරු කර ගෙන SOFTWARE 1 ක විතරක්ම UNINSTALL කරගන්න වග බලා ගන්න.)
ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.
ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.
No comments:
Post a Comment