var popunder_frequency_delay = 0;
yX Media - Monetize your website traffic with us

Tuesday, July 18, 2017

Nokia phone එක pc 1ට connect කරලා Internet යමුද?

ඔයාත් PC එකෙන් Internet යන්න බැරිව දුක් විදිනවද?

Dongal 1 වත් නැතුව Phone 1න් එකෙන්  internet යමු.

Nokia phone තියෙන අයට තමා වාසිය.

Internet යන්න පුළුවන් phone 1 නම් තියෙන්නේ මෙහෙම කරන්න.



1. ඉස්සෙල්ලාම ඔයාගේ Nokia Phone 1න් මේක Download කරනගන්න.

2. ඉට පස්සේ  PC 1ට ඒක  Install කරගන්න.

3. දැන් ඔයාගේ phone1ක data cable 1 මඟින් සම්බන්ධ කරගෙන country 1 ට Sri Lanka කියලා දෙන්න.

4. ඉටපස්සේ Select operator කියන 1ට dialog GSM කියන 1 දෙන්න.

ඉට පස්සේ ටික වෙලාවකින් මේ වගේ load වෙලා පෙන්වයි.


දැන් image 1 පෙන්නලා තියෙන රතුපාටින් connect now කියන button 1 click කරාම,

ඔයාගේ mobile data වලින් ඔයාට Internet යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ phone 1 මොකද්ද කියලාත් පහලින් පෙන්නනවා.

ඔයාට internet එකේ ඉන්න කොට sms 1 ක් ආවත් phone ගලවන්නේ නැතිව මේ software 1න් ම reply කරන්න පුළුවන්.

ඔයාගේ photos sms මේකේ store කරන්න පුළුවන් ඔයාගේ software1 update කරන්නත් පූළුවන්.

හැබැයි ඒ ගැන නොදැනුවත්ව එහෙම කරන්න යන්න එපා.ඔයාගේ phone 1 dead වෙන්න පුළුවන්.


    දැන් ඔයාටත් PC 1න් Internet යන්න පුළුවන්.

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න. 

1 comment: