Demon tool . ultra ISO වගේම තවත් පට්ට Software 1 තමා power ISO කියන්නේ.
මේකෙන් file ".ISO" format 1න් burn කරන්න. ".ISO" file extract කරන්න. "mount" කරන්න.
"image file" හදන්න. ඒවා වෙන "files" වලට "convert" කරන්න.
ඕනම file format 1 මේ විදිහට "extract" කරන්න මේ Software 1න් තව වැඩ කොටියයි.
"image file" හදන්න. ඒවා වෙන "files" වලට "convert" කරන්න.
ඕනම file format 1 මේ විදිහට "extract" කරන්න මේ Software 1න් තව වැඩ කොටියයි.
කැමති අය 32 Bit Download කරගන්න.
64 Bit Download කරගන්න.ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.
No comments:
Post a Comment