ඔයාට ENGLISH Typing බැරිද? ඉගෙන ගන්න කැමතිද? එහෙනම් මේක Download කරගන්න.මේක පොඩි Software 1 ක් හැබැයි full version මොකද මම ඔයාලාට ඒකේ password 1 ත් ගෙනාවා.
මේක ගැන චුටි හැදින්වීමක් කරන්නම්.
*. මේක Typing Master pro 7.0.0.707 version 1.
*. Typing speed 1 වගේම Typing පිළිබඳව ලොකු experience 1 මේකෙන් ගන්න පුළුවන්.
*. IT කරන අයට වගේම school යන අයට මේක ගොඩක් වටින software 1ක් වෙනවා.
*. කැමති අය මෙතනින් Download කරගන්න.
*. password 1 - Download
මේක Install කරගන්නේ මෙහෙමයි.
1. Image 1 තියෙන විදිහට පළවෙනි option ට දිලා next කරලා Install කරගන්න.
2. Install උනාට පස්සේ එක run කරලා ඔයාගේ නම දීලා side 1 තියෙන Enter license කියන 1 click කරන්න.
3. එතකොට උඩ තියෙන Image 1 වගේ box 1 එයි එකට password දීලා Enter කරන්න.
4. ඉට පස්සේ මේකේ තියන courses 4 ක් ඒකේන් 1 වෙනි 1 සිට පිළිවෙලට කරගෙන යන්න.
5. Image 1 දකුණු පැත්තේ තියන option වලින් ඔයාට games කියලා option 1 පේනවාද?
ඒක click කරාම පහල Image 1 පෙන්නලා තියන විදිහට load වෙයි.
ඒකෙන් ඔයාට පෙන්නලා තියන විදිහට කැමති 1ක් දීලා start කරන්න.
ඔයාට ඒකෙන් වෙනස්ම විදිහට ඉගෙන ගන්න පුළුවන් වෙයි.
Try කරලා බලන්න කොහොමද කියලා......

ගැටළු තියනවානම් පහලින් comment කරන්න. වැඩේ හරි ගියානම් FB එකේ මගේ page 1ට (Any software free Download -LK) ලයික් 1 දාන්න.
No comments:
Post a Comment